Your generous support will help build our future, preserve sacred traditions, and ensure lasting peace and wisdom for generations to come.
මහාසංඝරත්නය විසින් සුවහසක් ජනීජනයා වෙත උතුම් නිර්වාණ මාර්ගය විවර කරමින් සිදු කරගෙන යනු ලබන උතුම් ශාසනික කටයුතු වඩාත් සාර්ථකව සිදු කරගෙන යාම සඳහා ඔබගේ පින්බර දායකත්වයන් යොදවා ගැනේ.
සංඝෝපස්ථාන කිරීම, යෝජිත උතුම් වැඩපිළිවෙළ සඳහා ආවාස පහසුකම් සහිත ඉඩමක් ලබා ගැනීම, ධර්ම දේශකයාණන් වහන්සේලා වැඩම කරවා ගැනීම ආදී සිව්වනක් පිරිසට ම සෙත සැලසෙන මෙම මහාපුණ්‍ය කර්මයට පින්වත් ඔබට දායක විය හැකි ය.
මේ මහා පින්කම් මාලාවට දායක වන්න. ලැබූ මිනිසත් භාවය හිස් කර නොගන්න. උතුම් පුණ්‍ය ධර්මයන් රැස්කර ගෙන සගමොක් සුව සලසා ගන්න.
මෙම වාර්ෂික දායකත්වය භාරගැනීම සඳහා පහත දැක්වෙන අයදුම්පත්‍රය පුරවා Submit කරන්න.
ඉහත සඳහන් ගිණුම් අංකයට ඔබගේ පින්බර දායකත්ව මුදල් බැර කළ හැකි ය. අපගේ කටයුතු විධිමත්ව පවත්වා ගෙන යාම සඳහා අදාළ රිසිට්පත ඔබගේ නම හා දායකත්වය සපයන දිනය සමග අපවෙත e-mail කිරීමට කාරුණික වන්න.
පින්වත් ඔබ සමග ඉදිරි සම්බන්ධීකරණ කටයුතු WhatsApp මගින් හා e-mail මගින් සිදු කිරීමට අපේක්ෂා කරමු.
යාවජීව දායකත්වය ලබා ගැනීම සඳහා අයදුම් පත
ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනයට අනුබද්ධිත ඕස්ට්‍රේලියාවේ අභිනවයෙන් ඉදිවන අන්තර් ජාතික ථේරවාද බෞද්ධ මධ්‍යස්ථානය ආරම්භ කොට පවත්වා ගෙන යාම සඳහා මාස්පතා ඔබට හැකි පමණින් දායක වී අප්‍රමාණ කුසල් රැස්කර ගැනීමට පින්බර අවස්ථාවක් උදාවී ඇත.
ඔබගේ දායකත්වය මෙම උතුම් බෞද්ධ මධ්‍යස්ථානයේ පිරිවැයයන් වන පහත දැක්වෙන කටයුතු සඳහා යොදා ගනු ලැබේ.
මෙම යාවජීව දායකත්වය භාරගැනීම සඳහා පහත දැක්වෙන අයදුම්පත්‍රය පුරවා Submit කරන්න.
ඉහත සඳහන් ගිණුම් අංකයට ඔබගේ පින්බර දායකත්ව මුදල් බැර කළ හැකි ය. අපගේ කටයුතු විධිමත්ව පවත්වා ගෙන යාම සඳහා අදාළ රිසිට්පත ඔබගේ නම දායකත්වය සපයන දිනය සමග අපවෙත e-mail කිරීමට කාරුණික වන්න.
පින්වත් ඔබ සමග ඉදිරි සම්බන්ධීකරණ කටයුතු WhatsApp මගින් හා e-mail මගින් සිදු කිරීමට අපේක්ෂා කරමු.
ආරාමපූජා දායකත්වය ලබා ගැනීම සඳහා අයදුම් පත
ඔබගේ දායකත්වය මෙම උතුම් බෞද්ධ මධ්‍යස්ථානයේ පිරිවැයයන් වන පහත දැක්වෙන කටයුතු සඳහා යොදා ගනු ලැබේ.
මේ ආදී මහා පින්කම් රාශියකට දායක වන්න. ලැබූ මිනිසත් භාවය හිස් කර නොගන්න. උතුම් පුණ්‍ය ධර්මයන් රැස්කර ගෙන සගමොක් සුව සලසා ගන්න.
මෙම ආරාමපූජා දායකත්වය භාරගැනීම සඳහා පහත දැක්වෙන අයදුම්පත්‍රය පුරවා Submit කරන්න.